22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 01.11.2023

අද දින උපන් දිනය සමරන  ධනපාල උඩවත්ත, නිමල් යටිවැල්ල, කෝකිල පවන් ජයසූරිය,ඉෂාරා සමරසිංහ,  චමල්ෂා දෙව්මිණි, මධුෂා මධුමාලි,ගයාන් හෙට්ටිආරච්චි, ෂෙහාන් අමරසූරිය, චාමල් රණසිංහ, ලක්මාලි ප්‍රනාන්දු, මිහිරි හෙට්ටිආරච්චි, ගුණසිරි කොළඹගේ, ධනංජය දඹේවෙල, බුද්ධික ගුණදාස, ධර්මානන්ද අංහෙට්ටිගේ, සුරංග චන්ද්‍රසිරි, රනිල් ප්‍රසාද්, රත්නා රාජපක්ෂ, ලියන්වල හේ අබේසිංහ, ජෙරෝම් ද සිල්වා, නලින් කරුණාරත්න, ෂර්ලි ජයසිංහ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz