ඩුබායි හි 42 වැනි සාජා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සාජා එක්ස්පෝ සෙන්ට්‍රල් හිදී පැවැත්වෙන අතර එයට සමගාමිව ඩුබායි රාජ්‍යයේ අයිමෑන් සංස්කෘතික මධ්‍යස්ථානයේ පොත් ප්‍රකාශකයන්ගේ උත්සවය ඩුබායි හි අන්නාපූර්ණ හෝටල් ශ්‍රවණාගාරයේදී පැවැත්වුනු අතර එහි ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලාංකික ටෙලි නාට්‍ය නි්ෂ්පාදකවරයෙක් සහ රංගන ශිල්පියෙක් වන හසීම් ඔමාර් මැතිතුමා සහභාගිවිය.