22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 24.11.2023

අද දින උපන් දිනය සමරන ජය ශ්‍රී චන්ද්‍රජිත්, ජගත් ගලප්පත්ති, නිත්‍යාවානි කන්දසාමි, මහචාර්ය පැට්ටි්‍රක් රත්නායක, ආචාර්ය ප්‍රියංකා වීරසේකර, දිනේෂ් චතුරංග බෝපගේ, ලෙස්ලි සිරිවර්ධන, ලක්ෂමන් ජයවර්ධන, චන්න පතිරණ, අසෝක ධර්මරත්න,හේමන්ත ගමගේ, ශාලික විපුල් චාමර, ධනුෂ්ක දිල්හාන් ආරියරත්න, ගාමිණී පෙරේරා, චන්න බණ්ඩාර දොලපිහිල්ල,  හසින්ත වැල්ලවාය, ෂෙල්ටන් මහසූරිය ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz