22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 25.11.2023

අද දින උපන් දිනය සමරන කමල් දේශප්‍රිය, සේන සමරසිංහ, කමල් කුමාරසිංහ, ජීවනී පෙරේරා, සුදත් සමරසිංහ, සුජීවා හපුආරච්චි, සරත් විජේසිංහ, මිහිරි ප්‍රියංගනී, සමාධි අරුණචායා, එස්.එම්. බන්දුශීල, ප්‍රියංගි කාරියවසම්, චරිත ක්‍රිශාන්ත, සමන්ත රාජගුරු, ලක්මාල් ගුණවර්ධන, ධම්මික නිරෝශන්, උපාලි වීරවර්ධන, සුනෙත්‍රා තුෂාරි ඩයස්, සදුනි විරාජිනි ලියනආරච්චි, රුවනි ගුණවර්ධන,  බුලත්සිංහල සිරි පතිරගේ, නිලූ හෙට්ටිහේවා, ලූවිස් කුමාර, සංජීව සාගරසේන, ඉරාජ් ගුණසේකර, උපාලි කරුණාරත්න, රසිකා වික්‍රමසිංහ, ජයන්ත සමරකෝන් තුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz