22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 06.12.2023

අද දින උපන් දිනය සමරන කොරින් අල්මේදා, ගම්‍යයා විජේදාස, ලලිත් රෝහිත එදිරිසිංහ, මනෝහාරි හේවාවසම්, විමල් රූබසිංහ, ශ්‍රියාණි පෙරේරා කුලරත්න, නිමල් චන්ද්‍ර රත්නායක, නුවන් විජය ශ්‍රී, සුනෙත් රසාංග, තුෂාරි නේරංජා වික්‍රමසිංහ, නෝබට් අයගමගේ, ඉෂාන් ගුණසේකර,  දිනේෂ් ජයවර්ධන, සමන් පුෂ්පකුමාර, සනිලු පෙරේරා, රුවන් ද සොයිසා, ජොලි මල්ලි ( විජේසිංහ), සික්ස් ලයන් චන්දු, දේව කරුණාතිලක  ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz