අද දින උපන් දිනය සමරන සුගත් අප්පුහාමි, ජැකලින් හෙට්ටිආරච්චි, ආරියනන්ද දොඹගහවත්ත, සුදාරා රන්දිනී,
සුනේත්‍රා අබේකෝන්, ආචාර්ය ලීල් ගුණසේකර, චාන්දනී වික්‍රමරත්න ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය