22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 11.12.2023

අද දින උපන් දිනය සමරන රා්හණ ධර්මකීර්ති, ලාල් වසන්ත කරුණාරත්න, දමයන්ති ජයකොඩි, දී.ග. සෝමපාල, ලහිරු සදරුවන්, අශෝක හදගම, ශ්‍රීමත් ඉන්ද්රජිත් ලියනගේ, සැන්ටි, සනුක වික්‍රමසිංහ, ඩිලාන් අසංක, මිල්රෝයි ප්රනාන්දු, කපිල ගමගේ, සමන් පුෂ්පා ගුණසේකර, ඉන්දික ජයසිංහ, ලහිරු සදරුවන්, නිමන්ත රත්නායක, ගාමිණී විජේවර්ධන, මෙතුලි සදාරා ෆොන්සේකා, ආනන්ද රාජපක්ෂ, සදකිනි රෝසි ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz