22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

Vat බද්ධ අධ්‍යාපනයට දාන්න එපා කියලා අපි කිව්වා

( Mohamed Nazar )

අද ළමුන්ගේ අභ්‍යාස පොත් ඇතුළු සියලුම පාසල් උපකරණ වලට මේ බදු ගහලා ඒවගේම මයි ප්‍රවාහනය කරන පාසැල් වෑන් රථ සේවයේ මිල අධික වෙලා දෙමාපියන් කොහොමද මේක දරා ගන්නේ’, මේ අධ්‍යාපනය විනාශ කරන්න හදන්නේ.

ළමුන්ගේ පෝෂණය සම්බන්ධව කටයුතු කළාද  unesco එක කියලා තියෙනවා ඉන්නේ මන්ද පෝෂණ තත්ත්වයෙන් කියල. අපි කියනවා ආණ්ඩුවට මේ බදු අයින් කරන්න කියලා, රනිල් රාජපක්ෂලා කරන්නේ තමන්ගේ පැවැත්ම ගැන ජනතාව නිකන් ඉදී කියලා හිතන්න එපා. තමන්ගේ දේශපාලනය වෙනුවෙන් මේ ආකාරයට බදු ගහන්න එපා පාසල් පටන් ගත්තහම අපි මේවට පියවර ගන්නවා උසස් පෙළ විභාගය හතරවෙනිදා පටන් ගන්නවා. නමුත් ගුරුවරුන්ට මීට පෙර දීමනාවල් ගෙවලා නැහැ. කරුණාකරලා ඒවට කටයුතු කරන්න නමුත් අපි දරුවන්ට කියනවා බයවෙන්න එපා. විභාගය වෙනුවෙන් අපේ නිලධාරීන් කටයුතු කරනවා

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz