කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 31.01.2024

අද දින උපන් දිනය සමරන උපාලි බණ්ඩාර වීරසේකර, නිලූකා ඒකනායක, ශ්‍රීලාල් ආර් .ඩබ්ලිව්.කරුණාරත්න පියතුමා, තාරුකා අංජලී, රමේෂ් බෞද්ධ, සාරංග දිසාසේකර, උදයන්ති කුලතුංග, සේනක විජේසිංහ, චිලී තිලංක, බුද්ධික රඹුක්වැල්ල, බුද්ධික හසිත,කසුන් සමරතුංග, ශ්‍රීපාලි අමරවර්ධන, ඇන්ටන් ජේ. ප්‍රනාන්දු, අජිත් කුමාරසිරි, ශාන්ත සමරතුංග, පියල් රත්නායක, හිරුණි පෙරේරා,මිලානි ප්‍රියංගා, ශානිකා තරංගනී, ඉරේෂා හතුරුසිංහ,  ෂර්ලි රෝසා, එල්.එම්. ප්‍රේමසේන පෙරේරා ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල