වැලිකඩ පොලියියට කාන්තා භට නිවස්නය හා කාය වර්ධනාගාරයක්..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මැතිතුමා විසින් වැලිකඩ පොලිස් ස්ථානයේදි කාන්තා භට නිවස්නය හා කාය වර්ධනාගාරය විවෘත කරන ලදි. එම අවස්ථාවට සහභාගි එතුමා එම කාන්තා භට නිවස්නය හා කාය වර්ධනාගාරයේ නිරික්‍ෂණ චාරාකාව නිරත විය.