කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 07.03.2024

අද දින උපන් දිනය සමරන විරාජ් පෙරේරා, සමරසිරි කදනගේ, ගුණදාස වැලිසධීරගේ, කාංචනා නන්දනී, චාන්දනී හෙට්ටිආරච්චි, ගයත්‍රි රාජපක්ෂ, ක්‍රිස්ටිනා අරුල්සෙල්වම්, ආදිත්‍යා වැලිවත්ත, එම්.එස්. රවුෆ්ඩීන්, ටෙනිසන් ප්‍රේමරත්න, සුනිල් ජයන්ත නවරත්න, වාසනා සදමාලී, ආර්.සී. රංවලගේ, ජනක චමින්ද රාජකරුණා, මයුර කාරියවසම් පතිරණ, කේ.ජී.සිසිර කුමාර, සුමති කුඩලිගම, ලාල් ගම්වාරී, තිවංක අමරකෝන්, අනිල් මල්ලවආරචිචි, සිරිපාල හල්වල, ලසන්ත නිරෝෂන්, මංජුල සේනාධීර  ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *