කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 10.03.2024

අද දින උපන් දිනය සමරන නාමල් ප්‍රනාන්දු,අජන්ත බණ්ඩාර රත්නායක, බන්දුල ගුණරත්න, ෆීලීෂියන් පෙරේරා, ප්‍රසන්න රංග, රංසි රණසිංහ, වීනූ උදානි සිරිවර්ධන, නදික කරුණානායක,  ටෙහානි ඉමාරා, බන්දුල නානයක්කාරවසම්, විජේවර්ණකුල මර්වින් තාබෲ, චාන්දනී ගුණතිලක සෙනෙවිරත්න, ශාන්ත  සමරනායක ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්… කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *