කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 20.03.2024

අද දින උපන් දිනය සමරන චන්ද්‍රිකා මුණසිංහ, චින්තක ඩිලංග ගම්ලත්, බාජි ප්‍රනාන්දු, සුපුන් භාග්‍යා වීරකෝන්, ඉන්ද්‍රජිත ්චන්ද්‍රකුමාර, නලීන් ප්‍රදීප් උඩුවෙල, ප්‍රියන්ත විජෙසිංහ, හේමන්ත ප්‍රසාද්, අනුර ජයසේකර, සචින් චතුරංග මෙන්ඩිස්, සුදත් ප්‍රනාන්දු, සේනක සේනානායක, පැතුම් තිලකසිරි,හර්ෂනී ලක්මාලී,  සුදත් නවින්ද්‍ර, බණ්ඩාර සෙනෙවිරත්න, සෙත්මිණි මලින්දි ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල