කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 04.04.2024

අද දින උපන් දිනය සමරන නිමල් ජයමාන්න, ආනන්ද වික්‍රමසිංහ, නිශාන්ත සිල්වා, චන්ද්‍රගුප්ත තේනුවර, මධූ මායාදුන්න, දිනේෂ් විජය කුමාර, සුරේෂ් ගමගේ, සරත් වික්‍රම, ප්‍රසාද් දේශප්‍රිය, ඉදුනිල් නුගවෙල, භාරත ලියනගේ, රංග ප්‍රදීප් ජයසිංහ, ජයතිලක විජේසිරිවර්ධන තුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල