කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 10.04.2024

අද දින උපන් දිනය සමරන සුරංග රංජන්, විරාජ් මධුශංඛ බණ්ඩාර, කුමා අත්තනායක, නාමල් බුද්ධික, සමන්ත ඉන්දීවර සමරසිංහ, ජගත් වික්‍රමසිංහ, ෂෙරිල් ඩෙකර්, රයිනි ගුණතිලක, මා මුණසිංහ, ප්‍රසාද් පතිරණ, සම්පත් ලොකුකැටිය, ජනිත් ශානක, පවර සුජිත් මාරඹේ, චිතු විජේසිංහ, නිමල් කල්දේරා. සුරේෂ් ශ්‍යාමන්, නේෂර මධුෂාන් පෙරේරා  තුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල