22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

අලුත් අවුරුද්දේ පැළ සිටුවීම සුභ නැකතට අරලියගහ මන්දිර පරිශ්‍රයේ දී

අලුත් අවුරුද්දේ, අද (2024.04.18) පෙරවරු 10.16 ට උදා වූ පැළ සිටුවීමේ සුභ නැකතට අරලියගහ මන්දිර පරිශ්‍රයේ නෙල්ලි පැළයක් සිටුවා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද එක්විය.
අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මෙම අවස්ථාවට එක් විය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz