සන්නස්ගලට ඇප ලැබෙයි

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතාව ඇප මත මුදාහැර තිබේ. කඳාන පොලීසිය විසින් ඒ මහතාව අත්අඩංගුවට ගෙන තිබුණි.

ඉන්පසු ඔහු  වැලිසර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *