22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 15.05.2024

අද දින උපන් දිනය සමරන නෙතෙල්යා නානයක්කාර, ටෙක්ලා කුමුදු කුමාරි, ලමේන්ද්‍ර කුරේරා, මංජුලා මල්කාන්ති, ධම්මික ෆර්ඩිනැන්ඩුස්,  කවීෂ විජේසූරිය, එස්.ඒ. සනත් කුමාර, ජනක් ප්‍රේමලාල්, සුගත් ජානක, ලෝචනා ඉමාෂි, චතුර අල්විස්, අනුර විජේසිංහ, මලිත් රාජපක්‍ෂ, මංජු මුතු, සත්‍යජිත් ලක්මාල්,  නිලූ තනාෂා, තිළිණි සදරේඛා, තුෂාරි මුතුවර්ෂා, ගුණදාස බමුණුආරච්චි, ජගත් ආනන්ද සෙනෙවිරත්න, උපාලි ජයන්ත අමරසිංහ, ආශා පෙරේරා ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz