22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 18.05.2024

අද දින උපන් දිනය සමරන ශාන් ඉන්දික විජේරත්න, ප්‍රසන්න ඉත්තෑපාන, තිලක් අත්තනායක, හේෂාන් මල්ලව, සෙනරත් බණ්ඩාර ජයරත්න,  උදාර පතිරණ,ආසිරි විජේසේකර, ඉමාෂි අංජලී, කස්සප මහේන්ද්‍ර ද සිල්වා, සිරි සුමන ගොඩගේ, ධම්මික පතිරත්න, ධම්මිකා සුරංජි පතිරණ, ජගත් චන්ද්‍රසිරි, දිනේෂර පුංචිහේවා, රෝහණ කස්තුරි, චම්පිකා දීපානි රණසිංහ, අසන්ති විජේසිංහ,  නදිස් නිමේෂ ජිනසේන, රංජිත් ප්‍රිය, රංජනී රත්නවිභූෂණ තුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz