22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 19.05.2024

අද දින උපන් දිනය සමරන අනුර බණ්ඩාර රාජගුරු, අරවින්ද සේනාධීර, ශාන්ත සොයිසා, සුජීව ගමගේ, නලින් ලුසෙනා, සුධර්මිකා විජේරත්න, සුවිනිතා වීරසිංහ, ලක්ෂමන් මෙන්ඩිස්,  ලක්ෂමන් ආරච්චිගේ, අරුණ ගුණරත්න, උදේශිකා රවිහාරි,  ලෙනින් ලියනගේ, සචිත් නිල්හාන් කොඩිතුවක්කු, ප්‍රතිභා නවරත්න, අනූෂා දිල්රුක්ෂි පුරන්කුඹුර, ලලිත්  කඵබෝවිල, සුසිරි සිරිවර්ධන, ස්වර්ණා මිහිරිතැන්න, සංජීව කුලතුංගගේ, අසෝක සේනානායක, රාධිකා වින්සන් , කුෂාන් රත්නායක, වින්ද්‍යා ආනන්ද තුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz