22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 20.05.2024

අද දින උපන් දිනය සමරන කීර්ති රත්නායක, උදේනි චන්ද්‍රසිරි, සුමේධ ලියනගේ, සුජිත් පරණවිතාන, ප්‍රියරත්න ඉලේපෙරුම, ජයංගනී දික්කුඹුර, රොසෑන් ඩයස්, ධනංජය සිරිවර්ධන, කෞශල්‍ය සංජේ පෙරේරා, රංජිත් වික්‍රමසිංහ, ශාන්ත සපරමාදු, ජනක ඉනිමංකඩ, රිවිනු අමන්ද, පූර්ණ ආසිරි, රාජා ද සිල්වා, මානෙල් කුමාර, කුමාරි සමරනායක, සුරංජි ශ්‍යාමලී, ගුණසේකර කේ පතිරණ, අජිත් රෝහණ ප්‍රනාන්දු, තමරා පණ්ඩිත, සේනක පොල්ගහවෙල තුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz