22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

පොදුජන පෙරමුණ රජරටින් සටන අරඹයි

‘සටන අරඹමු රජරටින්’ තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලා වැව ආසන මහා සමුළුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තලාව නගරයේදී ඊයේ (26) පවත්වනු ලැබීය. මේ අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු පක්ෂයේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්, ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. එම්. චන්ද්‍රසේන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස්. එම්. රංජිත්, තිස්ස කුට්ටිආරච්චි, රෝහිත අබේගුණවර්ධන සහ සංජීව එදිරිමාන්න මහත්වරු එක්ව සිටියහ.

ජායාරූප – සුලෝචන ගමගේ

https://www.dinamina.lk/2024/05/27/%e0%b6%af%e0%b7%80%e0%b7%83%e0%b7%9a-%e0%b6%a1%e0%b7%8f%e0%b6%ba%e0%b7%8f%e0%b6%bb%e0%b7%96%e0%b6%b4%e0%b6%ba/93893/%e0%b6%b4%e0%b7%9c%e0%b6%af%e0%b7%94%e0%b6%a2%e0%b6%b1-%e0%b6%b4%e0%b7%99%e0%b6%bb%e0%b6%b8%e0%b7%94%e0%b6%ab-%e0%b6%bb%e0%b6%a2%e0%b6%bb%e0%b6%a7%e0%b7%92%e0%b6%b1%e0%b7%8a-%e0%b7%83%e0%b6%a7/

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz