කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 07.06.2024

අද දින උපන් දිනය සමරන කීර්ති කේ රත්නායක, ටනාශා සතරසිංහ, ශිරන්ත තමෙල්, සංඛ සමරප්පුලි, සෝනියා දිසානායක, දුශ්‍යන්ත වීරමන්, ලසන්ත උඩකුඹුර, රූපා ගෝමස්, නෙලූම් ක`ඵබෝවිල,  චාමර සේලාර, ස්වර්ණිකා පිටුවල, මලිත් අනුරාධ, ක්‍රිශාන් කොඩිතුවක්කු, ඉමාෂා ගයානි මධුරසිංහ, විශාරද උපුල් පෙරේරා, සුජිත් ලක්මාල්, හර්ෂණ ජයතිලක, ලක්‍ෂ්මන් මොරගොල්ලාගම තුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල