22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 09.06.2024

අද දින උපන් දිනය සමරන චාමි සේනානායක, ජයන්ත දාස් පෙරේරා, දිනූක චලිත් ගමගේ,  වෛද්‍ය මහේෂා රාජපක්‍ෂ, අයිරාංගනී සේරසිංහ, පල්ලවි සුභාෂ්, දුමින්ද ශ්‍රිකාන්ත, විමලේන්ද්‍රා කුමාරි, දිනේෂ් ලසන්ත, අමා රවීනා, නිමල් සෝමසිරි අරණායක, මහේෂ් රන්දෙණිය, ජනනි පබෝදා, පූජානි නිම්සර, බන්දු එස් අඹේපිටිය, මහචාර්ය එස් මෞනගුරු, රවින්ද්‍ර ඒකනායක තුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz