22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

අධ්‍යාත්මික වටිනාකම්වලින් සමාජය තවතවත් පෝෂණය කරමු.

ලොව පුරා විසිරී සිටින මුස්ලිම් ජනතාව ඒකරාශීව සිය ආගමික පිළිවෙත් ඉටු කරමින් හජ් උත්සවය සමරයි. සාමුහිකව එක්රැස්ව තමන් අදහස ආගම් සමඟ බැදී පවතනා වත්පිළිවෙත් ඉටු කිරීම ඈත ඉතිහාසයේ සිටම සිදුවන්නකි. එයාකාරයෙන් ඉස්ලාම් බැතිමතුන්ද හජ් එකට එක්ව හජ් වන්දනාවේ යෙදෙමින් සමාජයීය සහජීවනයේ අරුත සන්නිවේදනය කරයි. හජ් උත්සවයේ ප්‍රමුඛ පරමාර්ථය වන්නේ සමානාත්මතාවයෙන් හා සහජීවනයෙන් දිවි ගෙවීමයි

එකී අධ්‍යාත්මික වටිනාකම්වලින් ශ්‍රී ලාංකීය සමාජය තව තවත් පෝෂණය කොට, පටු භේද අතැර සියලු දෙනාම මිත්‍රත්වයෙන් හා සහෝදරත්වයෙන් ජීවත්වීමට මේ හජ් උත්සවයේදී අධිෂ්ඨාන කරගනිමු.

දිනේෂ් ගුණවර්ධන (පා.ම),
අග්‍රාමාත්‍ය,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

2024 ජුනි 16 දින

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz