අද දින උපන් දිනය සමරන රෝජිත් පීරිස්, තරුෂි නවංජනා ලියනාච්චි, ලක්ෂ්මන් රාජපක්ෂ, හෙන්රි ප්‍රේමරත්න, දයානන්ද ද සිල්වා, කැලුම් ශ්‍රීමාල්, රංගි රාජපක්‍ෂ, කාවින්ද්‍යා අධිකාරි, නිරෝෂා තලගල, නීලක රූපතුංග, උපාලි තෙන්නකොන්, දිලීප මංගල, මුදලිනායක සෝමරත්න, අමාලි වීරක්කකොඩි, ලක්ෂ්මන් විමල්කාන්ත, ශෂිකලා කදුබොඩආරච්චි, ලක්මාල් වතුයාය, මහින්ද යද්දෙහිගේ, රුවන් අනුරාධ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය