22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

තැපෑලෙන් එවූ මිලියන 200 ක අයිස් මත්ද්‍රව්‍ය අල්ලයි.

පකිස්ථානයේ සිට මෙරටට තැපැල් මගින් එවා තිබූ රුපියල් මිලියන 200 ක වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය පාර්සලයක් සමග පුද්ගලයන් තිදෙනකු අත් අඩංගුවට ගැනීමට රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය සමත් වෙයි.

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී සිදුකල මෙම පරීක්ෂාව සදහා ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් සමඟ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහභාගී වී ඇත. මෙහිදී අත් අඩංගුවට ගත් මුළු මත්ද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් 4847 ක් වන අතර ඒවායේ වෙළදපල වටිනාකම රුපියල් මිලියන 200 ඉක්මවන බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක සදහන් කරයි.

උපුටාගැනීම:

https://web.facebook.com/photo/?fbid=849471203903123&set=a.453044543545793

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz