22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 28.07.2023

අද දින උපන් දිනය සමරන  අජන්ත රණසිංහ, චාල්ස් නිරෝෂන්, රමණී ෆොන්සේකා, ශ්‍රීමති රසාදරී, ගාමිණී සමරකෝන්,ඉන්ද්‍රජිත් දොලමුල්ල, සුමනදාස අබේගුණවර්ධන, වසුන්දරා ගමගේ, කාංචනමාලා මහවිතාන, ශෂි වැවගෙදර, වෛද්‍ය ජීවනී හසන්තා වික්‍රමසිංහ, සංඛ විදුරංග අත්තනායක, රෝහිත කාරියවසම්,  සම්මානී කොස්තා, සුනිල් ජයවර්ධන, සුනිල් ජී  සුමනසිරි, මෞලි දුෂ්මන්ත ෆර්ඩිනාන්ඩු, නයනි රාමනායක ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz