කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 03.07.2023

අද දින උපන් දිනය සමරන  ජයන්ත ගාල්ලගේ, ගයාන් ගුණවර්ධන, සහන් රංවල, ධම්මි එස් ගොඩමුන්නේ, තුලනි රනුරිකා, ඕෂද කුලරත්න, වජිර වීරකෝන්, සමන්ත නිරෝෂන, ආර්.ඒ.ඩී.ආර් වීරසිංහ, සමන් කේ අබේරත්න, ඉෂාර ප්‍රමුදිත වික්‍රමසිංහ, චතුරි සෙව්වන්දි ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *