කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 08.07.2023

අද දින උපන් දිනය සමරන  කුමුදුනී අධිකාරි, දිලීප ජයකොඩි, ප්්‍රදීප් මහේෂ් ලියනගේ, ගයාන් උඩවත්ත, නිමල් ජයසිංහ, ලංකා රාජිනී ගුණසේකර, දර්ශනී චන්ද්රසේන, නිසංසලා රත්නායක, ඔෂනි ශනායා, නාලක මලින්ද බණ්ඩාර, තුසිත පතිරණ, කපිල ජාතුංග, වානි ගවුස්, රූපසේන ද සිල්වා, එෆ්.බී. චන්න පෙරේරා, මාලන් කරුණාරත්න, ගයාන් රාමනායක, ටියුලින් ජයනාත කුමාරසිංහ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල