22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ඉන්දියානු මහ කොමසාරිස් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුව…

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ඉන්දියානු මහ කොමසාරිස් සන්තෝස් ජා අතර හමුවක් අද (2024.08. 05) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. ද්විපාර්ශවික සබඳතා,ආර්ථික සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz