22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

රොම්බ තෑන්ක්ස් 10 වැනිදා  එල්පින්ස්ටන් රඟහලේදී

සිනමා, රූපවාහිනි සහ වේදිකා රංගන ශිල්පියෙක් මෙන්ම වේදිකා නාට්‍ය නිෂ්පාදකවරයෙක් වන සජීව මල්ලවාරච්චිගේ කලා දිවියට හතළිස් වසරක් සපිරීම නිමිත්තෙන් ඔහු විසින් රචිත සුසන්ත අබේරත්න නිෂ්පාදනය කරන රොම්බ තැන්ක්ස් වේදිකා නාට්‍යය එළඹෙන 10 වැනි දා සවස දර්ශන වාර දෙකක් මරදාන එල්පින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ.

සජීව මල්ලවාරච්චි, රවින්ද්‍ර යසස්, උපේක්ෂා ස්වර්ණමාලී, දිමුතු චින්තක, උදයන්ති කුලතුංග, ජගත් මුතුකුමාරණ, දමයන්ට පෙරේරා, චන්න කුලරත්න, හේමන්ත ජයලත්, චින්තක පතිරණ, ජයනා චාමිනී, ජෙම්ජයන්ත කපුගේ, චන්දන සේනාධිර රංගනයෙන් එක් වෙති.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz