කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 28.08.2024

අද දින උපන් දිනය සමරන දුලාජ් මධුසංක, ශීලා ජේ. වික්‍රමරත්න, රවින්ද්‍ර සමරප්පෙරුම, අර්ඩ්ලි වෙදමුණි, උත්පලා සුමුදුමාලී, සම්බුද්ධික රත්නායක, ලහිරු ජයවර්ධන, ප්‍රියන්ත අබේසුන්දර, නිශාන්ත කුලරත්න, වසන්ත කේ. කුලතුංග, සුනිල් සමරවික්‍රම, දයා ශ්‍රී දමයන්ත, වසන්ත සිල්වා ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල