22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 11.09.2024

අද දින උපන් දිනය සමරන අනුර පතිරණ, රංජිත් අමරසිංහ මංචනායක, විමුක්ති රංජිත් බණ්ඩාර, සජිනි රෝයි, විමාලක මුහුන්දරම්, අග්‍රා සජීවනී, දොන් ගයි, ප්‍රසන්න චන්දන බණ්ඩාර, ශලනි ප්‍රනාන්දු, හසිත විජේවර්ධන, විමල් ජයතිස්ස, ලාල් පාගොඩආරච්චි,  දිල්ෂාන් නාකන්දල, චන්දිමා ගමගේ, නලීන්ද්‍ර කුමාර් නඩේසන්, මංජුල ලාල් ගුණවර්ධන, සුමුදු මධුෂාන් තෙන්නිආරච්චි, චන්ද්‍රිකා වැලවිටිගොඩ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz