22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 14.09.2024

අද දින උපන් දිනය සමරන ජනක මහල්පත්, සුරංජන් විජයනාම, රසික මල්ලිකාරච්චි, කරුණාරත්න ජයතිලක, අචිනි අරඹෙවත්ත, ඇන්ජලා සෙනෙවිරත්න, දමිතා අබේරත්න, විශ්ව කොඩිකාර, සරත් දික්කුඹුර, ඉමල් ශානක පීරිස්, චූලානන්ද සමරනායක, නිර්මලා රණතුංග, සුගත් හේවාවිතාරණ, වසන්ත මීවලආරච්චි, විිමුක්ති කිරිඇල්ල, දර්ශ කපුගේ, මිගාරා කසුන් රත්නායක, රනිල් කොස්තා ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz