ඡන්ද නීතී කඩයි නම් මේ අංක වලට කියන්න

මැතිවරණ කොමිෂන් සභාවේ මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකයේ විශේෂ දුරකථන අංක කිහිපයක් හඳුන්වා දීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

21 දින ජනාධිපතිවරණයට අදාළ ඡන්ද විමසීම නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීමට සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සහ ඡන්ද විමසීම් සිදුවන අවස්ථාවේදී අනීතික ක්‍රියා පිළිබඳ වාර්තා කිරීම සඳහා මෙම දුරකථන අංක හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව, රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේ ස්ථාපිත කර ඇති ජාතික මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකය වෙත අදාළ සිදුවීම් නොපමාව වාර්තා කරන ලෙසත් කොමිසම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ජාතික මැතිවරණ ආරවුල් නිරාකරණ ඒකකය….

දුරකථන අංක :👇
0112 796546,
0112 796549,
0112 796586,
0112 868153

ෆැක්ස් :👇
0112 796533,
0112 796535

WhatsApp :👇 070-5396999

Email :👇 electionedr@gmail.com pres2024@elections.gov.lk

පොලිස් ඒකකය :👇
0112 796536

ෆැක්ස් :👇
0112 796540, 0112 796544

Leave a Reply

Your email address will not be published. Required fields are marked *