22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන්ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 20.09.2024

අද දින උපන් දිනය සමරන අරුණි මෙන්ඩිස්, ආනන්ද එම් අධිකාරි, අශීෂා ඕලිත්‍යා බණ්ඩාර, අමීෂා කාවින්දි, මිලින්ද පෙරේරා, සුරංග සතරසිංහ, රඛිත අබේගුණවර්ධන, රුවන් මලිත් පීරිස්, ලක්කාන්ත විහඟ, රවිපති උත්පල කන්දගේ, විමල් නවරත්න, ටෙක්ලා කාරියවසම් ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz