22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම සාර්ථකව අවසන්

2024 ජනාධිපතිවරණයට අදාළ ඡන්ද විමසීම සාර්ථකව අවසන් විය. ඉතා ඉහළම ප්‍රතිශතයකින් ඡන්දය භාවිත කෙරුණු බව තේරීම්භාර නිලධාරීන් ප්‍රකාශ කළේය. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවති බවට මැතිවරණ නිරීක්ෂකයන් ද සහතික වේ. ඡන්දය ප්‍රකාශ කිරිමේ කටයුතු අවසන් කිරීමත් සමඟ ඡන්ද පෙට්ටි ගණන් කිරිමේ මධ්‍යස්ථාන කරා රැගෙන යාම ආරම්භ විය. ප්‍රතිඵල කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මෙවර ජනාධිපතිවරණය සඳහා සුදුසුකම් ලැබූ සමස්ත ඡන්දදායකයින් සංඛ්‍යාව 17,140,354 කි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz