අද දින උපන් දිනය සමරන මද්දුමබණ්ඩාර ලංකානායක, සරත් වීරසිංහ, ශිරන්ති විමලවීර, ධනුෂ්ක සම්පත්, මනූෂ නානයක්කාර, උදය කුමාරි රණසිංහ, දිලානි වැලිවිටිගොඩ, ධම්මික තිසේරා, දිල්රුක්ෂිකා ප්‍රනාන්දු, සදුනි දේවසිංහ, ජයන්ත දිසානායක, දයන්ත කේ හේවගේ, අජිත් කුමාර, සුජීව තේවහෙට්ටිගේ, සුසන්ත ධර්මප්‍රිය, මුදිත දිනේෂ්, අනුර මුදුන්කොත්, ලෝචනා ජයකොඩි ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය