22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

දිලුම් අමුණුගම මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක ධුරය..

ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ සිටි හිටපු රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා දිලිත් ජයවීර මහතාගේ මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක ලෙස පත් කර තිබේ.

මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේදී එම පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා අතින් දිලුම් අමුණුගම මහතා ඊට අදාළ පත්වීම් ලිපිය ලබා ගත්තේය. මව්බිම ජනතා පක්ෂයේ වැදගත් සංධිස්ථානයක් බවට අද දිනය පත්වූ බව මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මෙහිදී පැවසීය.

අවසන් වරට පැවති මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි දිලුම් අමුණුගම මහතා පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළේය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz