අද දින උපන් දිනය සමරන මංගල මඩුගල්ල, ධනුෂ්ක චන්දිමාල් ප්‍රනාන්දු, සුනිල් ගුණවර්ධන, විජිත යාපා, සමන්ලතා හෙට්ටිආරච්චි, ධර්මසිරි බණ්ඩාරනායක, අජිත් ලොකුගේ, අමායා අධිකාරි, නුරාධික සේරසිංහ,
සිසිර කුමාර ආනන්ද, ඩිලාන් සම්පත් රාමනායක, ඉන්දික මධුරගේ, වජිර රත්නායක, උෂාන් රශ්මික වීරසිංහ, අරුණ පීරිස්, තිලක කුඩාහෙට්ටි, සුසිත් ඉෂාන්ත ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය