22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කොළඹ පිටකොටුවේ ඝාතනයක්

(සුරත මාධ්‍යවේදි නසාර් මොහොමඩ්)

පිටකොටුව පොලිස් වසමේ නො 88,එන්.එච්.එම් අබ්දුල් කාදර් මාවත,කොළඹ 11 ලිපිනයේ පිහිටි රොබර්ට් ඒජන්සීස් අසල පුද්ගලයෙකු වැටී සිටියදී පිටකොටුව පොලිස් ස්ථානයේ ජංගම රථය මගින් පුද්ගලයෙකු වැටීසිටී බවට ලද තොරතුරක් අනුව පැය 0345 පමණ ජතික රෝහලවෙත රැගෙන ගොස් ඇති අතර පුද්ගලයා මිය ගොස් ඇති බවට ද අනාවරණය විය.එසේම යුධ හමුදා ස්වේච්ඡා බලකායේ සේවය කර පසුව ඉවත් වූ පුද්ගලයෙකු බවටද අනාවරණය විය.
නම – රත්නායක මුදියන්සේලාගේ කසුන් එරන්ද මහේෂ් රත්නායක
ලිපිනය – 47කනුව,පදියතලාව පාර,මහියංගණය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz