අද දින උපන් දිනය සමරන චන්ද්‍රාණි ගුණවර්ධන, ස්ටැන්ලි එම් ප්‍රනාන්දු, තුසිත ද අල්විස්, අයෙෂ්මන්ත හෙට්ටිආරච්චි, ප්‍රගීත් සිල්වා, නවෝද්‍යා රත්නායක කරුණාතිලක, මෙනුක ප්‍රේමරත්න, පැතුම් රුක්ෂාන්, බුද්ධික වික්‍රමාදාර, උමා අසේනි, ධනංජය මංචනායක, ටී.එම්,ජෝල්ඩර්ස්මා (පොඩි ජෝති), ඩී. එච්. රෝහණ, චින්තක සුරේෂ්, නර්මදා ජයසිංහ, ජී.ජී. මල්ලිකා කුමාරිහාමි, සංජීව පරණමාන, දිනනංජ තිලකරත්න, අජිත් තිලකසේන, ක්ලෝඩ් ප්‍රනාන්දු ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය