22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

නෙළුම් කුළුණෙන් වැටී පාසල් ළමයෙක් මරුට…

කොළඹ නෙළුම් කුළුණේ නැරඹුම් මැදිරියෙන් වැටී පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය ආරංචි මාර්ග සදහන් කරයි.

බේරේ වැව පිහිටි ප්‍රදේශයෙන් ඇයගේ මළ සිරුර සොයාගෙන ඇති අතර ඇයගේ අනන්‍යතාව මේ දක්වා අනාවරණවී නොමැත.
මේවන විට අදාළ ප්‍රදේශය මේ වනවිටත් තහනම් කලාපයක් ලෙස නම් කර තිබෙන අතර මේ පිළිබඳ පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz