අද දින උපන් දිනය සමරන නිමාලි කපුගේ, අතුල පතිරණ, ගිවන්ත අර්ථසාද්, මුදිත කාරියකරවන, සෝමතිලක ජයමහ, සංජනා පීරිස්, ඉන්දික ප්‍රසන්න, ගීත් ගුණසේකර, කේෂාන් ශෂින්ද්‍ර, ටියුඩර් වීරසිංහ, තිසුන් කෝවිද වෛද්‍යරත්න, ගයනි නදීෂා පලිහවඩන, ලලිත් ගුණවර්ධන, ශෙනාල් වනසිංහ, ජී.එම්. නන්දකුමාර, එච්.එම්. කරුණාරත්න, ඒ.එම්.ගුණවර්ධන ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…
කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාලය