22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

නිකහා මුස්ලිම් වෙඩින් ෆෙයා 2024

කෝෂා ඉවෙන්ට් සොලුෂන් සංවිධානය කරන ලද නිකහා මුස්ලිම් වෙඩින් ෆෙයා 2024 ඔක්තෝබර් මස 27 වනදා වැල්ලවත්ත මියාමි උත්සවශාලාවේදී එහි ප්‍රධාන විධායක නසියා යාකුබ් මහත්මියගේ ආරාධනයෙන් .හෂීම් ඔමාර් පදනමේ නිර්මාතෘ ස්වාධීන රූපවාහිනි සේවයේ හි,ටපු අධ්‍යක්‍ෂක, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු උපදේශක හසීම් ඔමාර් මහතා සහ මරියම් හෂීම් ඔමාර් මහත්මිය ප්‍රධානත්වයෙන් පැවැත්වින.
මෙම අවස්ථාව සඳහා ස්වාධීන රූපවාහිනි සේවයේ ප්‍රවෘත්ති අංශයේ නලින්දා පෙරේරා, තිනකරන් පුවත්පතේ ප්‍රධාන කර්තෘ සෙන්තිල් වේලවර්, ස්මාර්ට ග්‍රෝ ලර්නින් සෙන්ටර් හි අධ්‍යක්ෂිකා දේවරාජ් පිල්ලේ, ව්‍යාපාරික බාසිර් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි විය.
මුස්ලිම් විවාහ සඳහා අවශ්‍ය වන පෝරුව, විවාහ ආරාධනා පත්‍රිකා, රූපලාවණ්‍ය පහසුකම්, විවාහ ඡායාරූපගත කිරීම්, උත්සව ය අලංකරණ ය කටයුතු, කේක් පෙට්ටි නිර්මාණ, මංගල ඇඳුම් ඇතුළු විවිධ සේවා සපයනු ලබන ප්‍රදර්ශන කුටි විස්සක් මෙහිදි ප්‍රදර්ශනයේ කරන ලදී.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz