22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 03.11.2024

අද දින උපන් දිනය සමරන බර්මින් ලයිලි ප්‍රනාන්දු, සචින් ලියනගේ, නවරත්න වන්නිආරච්චි, සේපාල් අමරසිංහ, ටිරොන් ඉන්දික, සංජීවනී ඇඹුල්දෙණිය, ප්‍රසන්න දැකුම්පිටිය, කසුන් කල්හාර, පද්මසිරි ගුණවර්ධන, පියුමි ජයකලනි,ලලිත් සේනානායක, ඩබ්ලිව්. විනිල්, නිමල්කා පෙරේරා, ලක්ෂමන් රුද්‍රිගෝ, ආර්. සුමතිපාල පෙරේරා, ශ්‍යාමන් රණතුංග, චමින්ද පෙරේරා, කමල් පී.අලහකෝන්, ආරියවංශ රණවීර, නිමල් ගංවාරි, ප්‍රියංකර හිනිදුම, රෝහණ සමරවීර ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz