22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

රනිල් සියලු පක්ෂ අවසන් කළා, අන්තිම පක්ෂය ජවිපෙ.

රනිල් වික්‍රමසිංහ මහතාගේ පිහිටෙන් ලංකාවේ සියළුම පක්ෂ ඔහු අවසන් කරලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහතාගේ කෘතස්ත දේශපාලනයෙන් අවසන් වූ අන්තිම දේශපාලන පක්ෂය බවට පත්වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණයි.
සර්ව ජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා එසේ ප්‍රකාශ කලේ රත්මලාන ආසනයේ බලමණ්ඩල පිහිටුවීම හා මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ විවෘත කිරීමෙන් අනතුරුවයි.
සර්ව ජන බලය ලංකාවේ ජීවතුන් අතර සිටින එකම දේශපාලන බලවේගය බවට පත්වෙලා තියෙනවා. අපි මේ එඩිතර විපක්ෂය හදන්නේ එඩිතර මිනිස්සු මිසක් එඩිතර කියලා වචනයක් දාගෙන කතා කරනවා නෙමෙයි. අපි මේ මහ පොළොවේ දේශපාලනික කරන්න බය නෑ, මේ සර්ව ජනයාගේ බලයයි,

දැන් තනතුරු වලට පත්වන්නේ හරිනේ අමරසූරිය සහ රනිල් වික්‍රමසිංහ මහතාගේ ඥාති මිත්‍රාදීන්. ඒ රතු පාටයි නෙමෙයි රෝසපාටයි. ඒ සීනි අය නෙමෙයි මාලිමාවේ අය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz