කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 08.11.2024

අද දින උපන් දිනය සමරන මහචාර්ය වෝල්ටර් මාරසිංහ, සුමේධා සඳරුවනි, ඉන්ද්‍රා වීරසේකර, තාරක සෙනරත්,  ෂර්ලි සදරුවන්, රංජිත් යාපා ද අල්විස්, සෝමසිරි මැදගෙදර, රුවන්ගී රත්නායක, නිමේෂ චමත් සංකල්ප, අප්සරා ද සිල්වා, රංග ගජනායක, නාමල් රණසිංහ, අයෝමි නදීකා රොද්‍රිගු, චාර්ල්ස් රොයින්ස්ටන්, ශිරාණි කුමාරිකා ද කොස්තා, නිල්මිණි අබේනායක, සුගත් රාජපක්‍ෂ, එරංග දර්ශන ද සිල්වා, අජිත් ප්‍රනාන්දු, ප්‍රියන්ත ප්‍රභාෂ් හේරත් ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල