කලාකරුවන් ඇතුඵ සැමට සුබ උපන්දිනක්වේවා !!! 12.11.2024

අද දින උපන් දිනය සමරන ගුණදාස අමරසේකර, අනුර සිරිවර්ධන, ටී.එම්.ජී.චන්ද්‍රසේකර, දීප්ති ෆොන්සේකා, මනෝරි කෞෂි දිසානායක, සුභානි මුතුකුමාරණ, පුබුදු චතුරංග, සංඛ දිනෙත්, ප්‍රදීප් රංගන, වෙනුරි ගින්නෙලිය, රශ්මි පුෂ්පිකා සුමනසේකර, දුෂාන් ජයතිලක, වසන්ති ගුණරත්න, උපුල් ඒකනායක, අරවින්ද පාදුක්ක, නිශාදි රත්නාවලී, තක්‍ෂිලා හිමාෂි විතානගේ, අනුරුද්ධ ජයසිංහ, තුෂාන් ඩයස්, සෙනෙවිරත්න හෙයියන්තුඩුව, ප්‍රසාද් උඩුගමසූරිය, අනුර මල්වල, දීපාල් ජයසිංහ ඇතුඵ සියඵම කලාකරුවන්, මධ්‍යවේදින් සහ සකලවාසී සැමට සුරත මාධ්‍ය ජාලයේ සුභ පැතුම්…

කලාව, මාධ්‍යය සහ විවිධ ක්ෂෙත‍්‍රයන් නියෝජනය කරනු ලබන ජනප‍්‍රිය සහ කීර්තිමත් චරිතයන් මෙම උපන් දින සුබ පැතුම් විශේෂාංගයට ඇතුලත්වන බැවින් ඔවුන්ගේ ජායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගන්නා බැවින් එම ජායාරූපවලට අදාල හිමිකරුවන්ට අපගේ ස්තූතිය පුද කරමු – සුරත මාධ්‍ය ජාල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *